එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියන්නම්, සංජනා කියන්නේ විද්‍යාලයේ ඉගෙන ගන්න දක්ශ කෙනෙක්,ඔය අතර ඇමරිකාවේ ඉන්න ඔහුගේ අක්කා ඇයට යෝජනාවක් ගේනවා,ඒ ගේන්නෙ ඇමරිකාවෙ ගොඩක් ප්‍රබල සමාගමක් වෙන ප්‍රේම් ගෘප් සමාගමේ අයිතිකාරයව. ඔහුගේ ව්‍යාපෘතියක් ඉන්දියාවේ සුන්දර් නගර් වල දියත් කරනවා, එහි වැඩ බලන්න ඕන නිසා ප්‍රේම් ඉන්දියාවට එනවා, ඒ ගැන තම පියාට රූපා ඒ කියන්නේ සංජනාගෙ අක්කා […]