චිත්‍රපටි දමිළ

mahaan (2022) Sinhala Subtitles | පිය – පුතු සෙල්ලමේ ජෝකර් කවුද? [සිංහල උපසිරසි]

ගාන්ධි මහාන්ගේ තාත්තා, සීයා නිදහස් අරගල සටන්කාමීන්. ඒ වගේම මෙයාලා ‘මහත්මා ගාන්ධිගේ’ අනුගාමිකයින්(Gandhian). ගාන්ධිව පොඩි කාලේ ඉඳන්ම ගාන්ධි අනුගාමිකයෙක් විදිහටයි වැඩුනෙ. ඒත් ගාන්ධිට මීට වඩා නිදහසක් උවමනා වුණා. ගාන්ධි සූදු සෙල්ලම් කරන්නත් පුරුදු වෙලා හිටියා. දවසකදී ගාන්ධිගෙ තාත්තට මේක අහුවෙනවා. එදා ගාන්ධිට එයාගේ තාත්තා ‘මහාන්’ කෙනෙක් විදිහට ජීවත් වෙන්න කියලා අවවාද කරනවා. ගාන්ධිත් මහාන් කෙනෙක් […]