ක්‍රියාදාම චිත්‍රපටි

Madhagaja (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

කථාව ඇරඹෙන්නේ භයිරවා සහ වීරබද්‍රා කියන ගම් දෙකේ ලොක්කො දෙන්නගෙ වෛරයකින්. මේ දෙන්නගෙ වෛරය නිසා භයිරවාට තම පුතු ඉපදුන දවසෙම නැති වෙනවා.. නැති වෙනවා කිව්වට මව ඒ ළමයව රැකගන්න ඕන නිසා ගමේ උත්සවේට වසරකට පාරක් එන අයෙක්ට ලබා දෙනවා. ඉතිං ඔහු ඒ ළමයා තවත් නගරෙකට අරන් ගිහින් හදාවඩා ගන්නවා, ආදාහනාගාර කෙනෙක් ලෙස. ගින්නත් සමග උස් […]