බර්ලිනයේ, දැරියන් මරා දමන ළමා මිනීමරුවෙකු පිළිබඳ සිදුවීමකින්. දැරියන් ගොදුරු කර ගන්නා මේ ඝාතකයා ගැන පෝස්ටර් වලින්ද නිරතුරුව අනතුරු හඟවන ලදී. කුඩා එල්සි බෙක්මන් පාසලෙන් පිටව යමින් නිවසට යන අතරමගදී බෙකර්ට් නම් පුද්ගලයා ඇය වෙත පැමිණේ. ඔහු ඇයට අන්ධ වීදි වෙළෙන්දෙකු ගෙන් බැලූනයක් මිලදී ගෙන දෙයි. ඉන් පසුව ඇය සමඟ ඇවිදිමින් කතා කරයි. ඉන් පසුව […]