ඉන්දියානු සමාජයේ වගේම චිත්රපටවල දක්නට ලැබෙන සුපුරුදු කුල බේධය පිළිබඳ මේ චිත්රපටයෙන් දක්නට ලැබෙනවා. අපේ කතා නායකයා එහෙමත් නැත්නම් රේවන්ත් කියන්නේ පන්ති බේධය නිසා පොඩි කාලෙ ඉඳන් බැටකාපු කොල්ලෙක්. ඉගෙනීමට වඩා නර්ථනයට පොඩිකාලේ ඉඳන් ආසා කරපු රේවන්ත් තරුණවියට ආවාට පස්සේ බැංගලෝ්ර් වලට ඇවිත් තමන්ගේම කියලා ඩාන්සින් සෙන්ටර් එකක් දාගන්නවා. ඉතින් එකෙන් ජීවිතේ ගැටගහගෙන හිටිය රේවන්ත්ගේ […]
Tag: Love Story (2021) Sinhala
Love Story (2021) Sinhala Subtitles | Upasiresi.com
අපේ කතා නායකයා එහෙමත් නැත්නම් රේවන්ත් කියන්නේ පන්ති බේධය නිසා පොඩි කාලෙ ඉඳන් බැටකාපු කොල්ලෙක්. ඉගෙනීමට වඩා නර්ථනයට පොඩිකාලේ ඉඳන් ආසා කරපු රේවන්ත් තරුණවියට ආවාට පස්සේ බැංගලෝ්ර් වලට ඇවිත් තමන්ගේම කියලා ඩාන්සින් සෙන්ටර් එකක් දාගන්නවා. ඉතින් එකෙන් ජීවිතේ ගැටගහගෙන හිටිය රේවන්ත්ගේ අල්ලපු ගෙදරට කෙල්ලෙක් එනවා. ඒ තමයි මෞනි. ඉංජිනියරින් කරලා තියෙන මෞනි නගරෙට එන්නෙත් රස්සාවක් […]