චිත්‍රපටි දමිළ

Lift (2021) Sinhala Subtitles | The mystery of the elevator | Upasiresi.com

ගුරු ටී.එල්. කෙනෙක් විදියට බැංගලෝරයේ ශාඛාවේ ඉදල මාරුවක් අරන් චෙන්නෙයි සමාගමට ආව පළමු දවස. වැඩ බාරගන්න කියල අත්සන් ලේඛනයේ අත්සන් කරල වී.පී. ගේ කාමරේට ගිහින් එයාව හම්බවෙලා කට්ටියට හදුන්වලා දුන්නට පස්සේ, වී.පී.කියනව ” ඩෙල්ටා ව්‍යාපෘතිය ” සම්බන්ධයෙන් ඔයාට වැඩ කරන්න තියෙන්නෙ ජර්මනියෙ යන්නත් සිද්දවෙන කතාවක්. පස්සෙ ගුරූ යනව එච්.ආර්.ව හම්බවෙන්න… අම්මටසිරි බැලින්නම් දවසක් ෆොටෝ එකක් […]