කලින් දකින්න ඇතිනෙ ගැරී නෝරාව ආපහු අපයටම යවනවා. ඒවගේම තමයි දැන් නෝරා අපායෙ හිරවෙලා. ඉතින් මෙයා තමන්ගෙ යෂ්ටිය උපයෝගී කරගෙන ජෝන්ව සහ රේව හොයාගන්න යනවා. ඒවගේම තමයි නිරෝන්ගෙ සැළැස්ම අද බලාගන්න පුළුවන් මෙච්චර කාලයක් ඔහු මොකක්ද කරන්න හැදුවේ කියලා. ඒ තමයි මිනිස්සුන්ව බියට පත්කරවන එක. ඒ බිය මගින් අපායෙ ද්වාරය විවෘත කරනවා. එහා පැත්තෙ ඉන්න […]