බ්රැන්ඩන් ලීගේ සිනමා දිවිය තුළ රඟපෑමට හැකිවූයේ සිනමාපට හතරක පමණයි. ඒවා නම්, Legacy of Rage (1986), Laser Mission (1989), Rapid Fire (1992), The Crow (1994) යන සිනමාපටයි. ඔහු මරණයට පත් වූයේ The Crow (1994) සිනමාපටයේ රූ ගත කළ දර්ශනයක් අතර වාරයේදීයි. ඒ මාරාන්තික දර්ශනයේදී, අඩි දොළහක පමණ දුර සිට ඔහුට රිවෝල්වරයකින් වෙඩි තබා ඇත. බ්රැන්ඩන් ලී ට වෙඩි තැබුවාට පසුව […]