අභිලාෂකාමී විලාසිතා නිර්මාණකරුවෙකුට අභිරහස් ලෙස 1960 දශකයට ඇතුළු වීමට හැකි වන අතර එහිදී ඇයට විස්මිත වන්නෙබ් ගායිකාවක් හමු වේ. කෙසේ වෙතත්, ආකර්ෂණීය බව පෙනෙන්නේ නැත, අතීතයේ සිහින ඉරිතලා බොහෝ අඳුරු දෙයකට කැඩී යයි.
Tag: Last Night in Soho Sinhala
Last Night in Soho (2021) Sinhala Subtitles | සෝහොවල භයංකාර රාත්රිය.. [සිංහල උපසිරසි]
“අතීතය” 1960 කාලයේ ජීවත් වූ ඇය නමින් ඇලෙක්සැන්ඩ්රා. හැබැයි සැන්ඩි කියනවටයි කැමති. එයා නර්තනයට, ගායනයට හුගක් දක්ෂයි. මේ බව එයා හැමෝම ඉදිරියේ එක්තරා තැනකදී පෙන්නනවා. එතනදී එයාට මුණගැහෙනවා ජැක් කියලා කඩවසම් තරුණයෙක්. සැන්ඩිගෙ හැකියාවන් දැකලා ඔහු බලාපොරොත්තු දෙනවා ඉදිරි ගමන සාර්ථක කරගන්න උදව් වෙන්න. ලොකු තැනකට යන්නත් මුලින්ම පුංචි තැනකින් පටන් ගන්න ඕන කෙනෙක් කැමතියි. […]
Last Night in Soho (2021) Sinhala Subtitles
මේ වසරේ නිකුත් වෙච්ච තවත් අලුත්ම චිත්රපටයක් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. නිකන්ම නිකන් චිත්රපටයක් නෙවෙයි මේ වසරේ නිකුත් වුන චිත්රපට පාදක කරගෙන ලබන වසරේදී පවත්වන ඇකඩමි සම්මාන උළෙලේ සම්මාන නොලැබුනත් අඩුම තරමේ නිර්දේශ නාම යෝජනා වලට හො හිමිකම් කියන්නවත් පුලුවන් විදිහේ අපූරු, වෙනස් චිත්රපටයක්. චිත්රපටයෙ පසුබිම මෙන්න මෙහෙමයි. Scott Pilgrim vs. the World, Baby Driver වැනි අතිශය ජනප්රිය […]