ඊෂ්වරන් කියන්නෙ ගොවිතැනෙන් ජීවත්වෙන සාමාන්‍ය පුද්ගලයෙක්. එයා ජීවත් වුණේ තාත්තයි අක්කයි අක්කගෙ දුවයි එක්ක. ඊෂ්වරන්ගේ මාමා කෙනෙකුගේ යෝජනාවට අනුව ඊෂ්වරන් එයාගෙ ගොවිපල බලාගෙන එහෙ තියෙන නිවසකට පදිංචියට යනවා අක්කයි අක්කගෙ දුවයි එක්ක. ටික දවසක් එහෙ වැඩ කරනකොට ඊෂ්වරන්ගේ මාමයි නැන්දයි එයාලගෙ දුවව විවාහ කරල දෙන්න ඊෂ්වරන්ට යෝජනා කරනව. යෝජනාව ඉළිගන්න ඊෂ්වරන් කෝකිලාව කසාද බදිනවා. හැබැයි […]