කතාව ගැන කියනවා නම්, ඉබ්රහිම් ජීවත් වෙන කඳුකර ප්රදේශයේ සිද්ධවුණු නාය යෑමක් නිසා ඔහුට තමන්ගේ බිරිඳ සහ දියණිය අහිමි වෙනවා. ඉබ්රහිම් තමන්ගේ පාඩුවේ තාත්තායි මල්ලි එක්ක ජීවත්වෙන මුස්ලිම් ජාතිකයෙක්. මේ නාය යාමෙන් පවුලේ සාමාජිකයින් අහිමි වුණු හින්දු පවුලක් ඒ අසලම ජීවත් වෙනවා. මේ අසල්වැසි හින්දු පවුලත් එක්ක ඉබ්රහිම්ගේ පවුල බොහොම සුහදව ජීවත් වෙනවා. ඉබ්රහීම්ලගේ පවුලේ […]