මහ රෑ කුබුරක් මැද්දේ ගිනිගෙන දැවෙන වාහනයක්… වාහනේ ඇතුලේ අගුරු වෙච්චි මල සිරුරක්. වාහනේ අයිතිකරුවා පර්සියාවේ සිට කේරලයට පැමිනි සුදාකර කුරුප්. මෙය අනතුරක්ද? මිනීමැරුමක්ද? ඇත්තටම මැරිලා ඉන්නේ සුදාකර කුරුප්මද? කතාව බලලම දැනගමු. සුකුමාර කුරුප් හෙවත් ගෝපාල ක්‍රිශ්නා කුරුප් කියන්නේ ඉන්දියාවෙන් පලාගිය අයෙක්. ඒ වගේම ඔහු කේරලයට වඩාත්ම අවශ්‍ය කරන අපරාදකරුවන්ගෙන් අයෙක්. 1984 වසරේදී තම මස්සිනා […]
Tag: Kurup Sinhala Subtitles
Kurup (2021) Sinhala Subtitles | අති දක්ශ පලායන්නා…. [සිංහල උපසිරසි]
සුකුමාර කුරුප් හෙවත් ගෝපාල ක්‍රිශ්නා කුරුප් කියන්නේ ඉන්දියාවෙන් පලාගිය අයෙක්. ඒ වගේම ඔහු කේරලයට වඩාත්ම අවශ්‍ය කරන අපරාදකරුවන්ගෙන් අයෙක්. 1984 වසරේදී තම මස්සිනා වූ බාස්කර පිල්ලයි, ඔහුගේ රියදුරු පොන්නපන් සහ සහායක ශාහු එක් වී කුරුප්ගේ මරනය ව්‍යාජ ලෙස පෙන්වා රුපියල් ලක්ශ 8ක ජීවිත රක්ශන මුදලක් ලබා ගැනීමේ අරමුනියි චාකෝ නම් පුද්ගලයෙක් මරා දමනවා. බාස්කර පිල්ලයි […]