එහෙනම් ෆිල්ම් එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්. මහා බයානක ශක්තියක් තියෙන ආත්මයක්, කිසිම බලවේගයකට යටත් කර ගන්න බැරි ආත්මයක්, ඉතින් මේ නපුරු බලවේගය මිනිසුන්ට අනාගතේදි ගොඩක් කරදර කරයි කියල මිනිසුන්ගෙ සුබ සිද්දිය වෙනුවෙන් එක පූජකයෙක් තම ශක්තිය යොදාගෙන තම ජීවිතය පූජ කරල ඒ නපුරු ආත්මය විනාශ කරනව. ඒත් හැමෝම හිතුවෙ ඒ ආත්මය විනාශ උනා කියල. […]