ක්‍රියාදාම චිත්‍රපටි

Kotigobba 3 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ඉතින් ඔයාලට අද අරගෙන එන්නේ අලුතෙන්ම නිකුත් උන කන්නඩ චිත්‍රපටියක්,ඉතින් කන්නඩ චිත්‍රපටි බලන්න ආශා කරන කේන්ක්නම් අනිවාර්‍යෙන්ම මේ චිත්‍රපටිය බලන්න ඇගිලි ගැන ගැන හිටියා කියලනම් කියන්න පුලුවන්…ඉතින් අද ඔයාලට අරගෙන එන්නේ Kotigobba 3 චිත්‍රාපටිය…ඉතින් Kotigobba පලවෙනි චිත්‍රපටිය නිකුත් වෙන්නේ 2001 වර්ෂයේ,මෙය 1995 නිකුත් උන රජිනි කාන්ත්ගේ බාෂා චිත්‍රපටියේ නැවත ප්‍රතිනිර්මානයක්…ඉතින් එහෙම පටන් ගත්තු මේ […]