චිත්‍රපටි දමිළ

Koorman (2022) Sinhala Subtitles | නොකියවෙන සිතුවිල්ලක ලකුණ ! [සිංහල උපසිරසි]

නොකියවෙන සිතුවිල්ලක ලකුණ දන්නේ කවුද ? නොවෙනස් මුහුදක් හරහා ගමන් කරණ මැණිකක් මෙන්… පුද්ගලයෙකුගේ මුහුණ.. ඇස් දෙස බලා…. ඔහුගේ මනස කියවිය හැකි පුද්ගලයා… කූර්මන් යන පදවි නාමය ලැබෙයි කියැවෙනවා චෙන්නයි නගරයේ මෝටර් බයිසිකල් වලින් පැමිණ පාරේ තනියම ගමන් කරන කාන්තාවන් ඉලක්ක කරගෙන රත්තරන් මාල කඩන කණ්ඩායමක් පොලිස් නිළධාරියෙකු වශයෙන් සේවය කළ ධනසේකර් විසින් අල්ලා ගන්නවා. […]