කතාව ගැන කිව්වොත් එහෙම ක්රිෂ්ණාරයපුරම් කියන ගමේ සිදුවෙන සිදුවිමක් වටා තමයි කතාව ගෙතෙන්නේ… ගමේ තරුණ කණ්ඩායමක් ඉන්නවා.. මේ අය කුල මල ආගම් බේද පැත්තක දාලා ගමේ වැඩ වෙනුවෙන් එකා වගේ පේනි ඉන්නවා… කොහොම හරි මේ ගමේ පලාත් සභා ඡන්දය එනවා. නමුත් මේ ඡන්දේ ඉල්ලන අයට පොඩි ගැටළුවක් තියනවා ඒ තමයි මේ ගමේ ඉන්න අර තරුණ […]