චිත්රපටය ආරම්භ වන්නේ එළඹෙන පංචායත් මැතිවරණ සඳහා පක්ෂ අපේක්ෂකයෙකු ලෙස දුප්පත් කාන්තාවක් තෝරා ගැනීමෙනි. ජයග්රහණය කිරීමෙන් පසු පක්ෂයේ නියෝග පිළිපැදීමට බලාපොරොත්තු වන නමුත් තම ගමේ සුභසාධනය සඳහා ඇය අවංකව කටයුතු කරනවා. මෙය පාක්ෂිකයින්ගේ කෝපයට හේතු වන අතර ඇය මාස 8 ගැබිනියක්ව සිටියදී ඔවුන් ඇයට පහර දී ඝාතනය කිරීමට සැලසුම් කරනවා. කණ්ඩායමක් යොදවා සැමියාට හා ඇයට […]