විගණක වරයෙක් වුණ මෝහන් ගාන්ධිගේ අම්මා තාත්තා මිය ගිහින්. ගාන්ධිව තාත්තා කෙනෙක් වගේ බලාගත්තෙ රාජසේකර් මහත්තයා. ගාන්ධිත් රාජසේකර් මහත්තයට තමන්ගෙ තාත්තට වගේ සැලකුවා. ඒ වගේම රාජසේකර්ගෙ පවුලේ අයටත් එයාලගෙම සාමාජිකයෙක් වුණා. නමෙන්ම කියවෙනවා වගේ ගාන්ධි අවංක සේවකයෙක්. හොර, වංචා වැඩ වලට ගාන්ධි සම්බන්ධ වුණේ නැහැ. මේ වෙනකොට ගාන්ධි කසාද බැඳලා අවුරුදු හයක් වෙනවා. විවාහයෙන් පස්සෙ […]