විගණක වරයෙක් වුණ මෝහන් ගාන්ධිගේ අම්මා තාත්තා මිය ගිහින්. ගාන්ධිව තාත්තා කෙනෙක් වගේ බලාගත්තෙ රාජසේකර් මහත්තයා. ගාන්ධිත් රාජසේකර් මහත්තයට තමන්ගෙ තාත්තට වගේ සැලකුවා. ඒ වගේම රාජසේකර්ගෙ පවුලේ අයටත් එයාලගෙම සාමාජිකයෙක් වුණා. නමෙන්ම කියවෙනවා වගේ ගාන්ධි අවංක සේවකයෙක්. හොර, වංචා වැඩ වලට ගාන්ධි සම්බන්ධ වුණේ නැහැ. මේ වෙනකොට ගාන්ධි කසාද බැඳලා අවුරුදු හයක් වෙනවා. විවාහයෙන් පස්සෙ […]
Tag: Khiladi Sinhala Sub
Khiladi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ගුරුසිංගම් කියන්නේ CM තනතුර ලබාගන්න තමන්ගේ වටේ ඉන්න මන්ත්රීලව මුදලට ගන්න හදන මහ ඇමති කෙනෙක්,ඉතින් ගුරුසිංගම්ගේ මේ උත්සහයට එයාගේ පුතා වල බාලසිංගම් කෝටි ,10,000 ක් ඉතාලියේ ඉදන් ඉන්දියාවට එවනවා..ඉතින් මේ ඔක්කොම වෙද්දි තම පවුලේ සියලුම දෙනා මරා දැමිමට වරදකරු උන ගාන්ධි සිරගෙදර දඩුවම් විදිමින් ඉන්නවා..ඉතින් මේ කතා ඔක්කොම එකට ගැලපෙන්නේ කොහොමද කියල දැනගන්න අරගෙන බලන්නකෝ […]