මනීෂා කොයිරාළ, සල්මන් ඛාන්, නානා පටේකාර්, සීමා බිස්වාස්, හෙලන්, රඝුවිර් යාදව් රංගනයෙන් දායක වෙයි. මනීෂා මෙන්ම නානාගෙන් ද අද්විතීය රංගනයක් මේ චිත්රපටයෙන් බලාගන්න පුළුවන්. එවර පැවතුණු ෆිල්ම්ෆෙයාර් සම්මාන උළලේ හොඳම චිත්රපටය, හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම සහය නිළිය ඇතුළු සම්මාන දහතුනකට ජනප්රිය අංශයෙන් නිර්දේශ වුණු අතර එය එවර එක් චිත්රපටයක් සඳහා ලැබුණු වැඩිම නිර්දේශ බවට […]