කතාවේ හැටියට පුරාවෘත කතාවක් තියෙනවා. මේ කතාවේ හැටියට ඇම්සෝන් වනයේ තිබෙන පෞරාණික ගසක හැදෙන මල් පෙති යොදාගෙන ඕනෑම රෝගයක් සුව කරන්න පුලුවන්ලු. අපේ කතාවේ ප්රධාන චරිතයක් වෙන ලිලී සහ ඇගේ සහෝදරයා විශ්වාස කරන විදිහට මේ පුරාවෘතය ඇත්තක්. ඉතිං මේ තැනට යන්න පෞරාණීක ඊ හිසක් මේ දෙන්නට හොරකම් කරන්නත් වෙනවා. මොකද ඔවුන්ට ඒ ඊ හිස අයිති […]