අපි පොඩ්ඩක් කතාව දිහාට හැරිලා බලමු. මුලින්ම කියන්න ඕන මේ ෆිල්ම් එක Death Bell ෆිල්ම් එකේ දෙක උනාට මේ කතා දෙක අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ කිසිම තැනකින් මේ කතා දෙක ලින්ක් වෙලා නැහැ. හැබැයි මේ කතාව පලවෙනි කතාවට ගොඩක් දුරට සමානයි. මේකෙත් එක්තරා උසස් පාසලක විශේෂිත පංතියක් තියනවා. ලමයින් ඉස්කොලේම දවස් කිහිපයක් ඉන්න […]