Uncategorized

#Alive (2020) AKA #Saraitda Sinhala Subtitles | ලෙයින් තෙත් වූ සොම්බි නගරය. [සිංහල උපසිරැසි

ඔයාල train to busan කියන කොරියානු ච්ත්‍රපටය ගැන අහල ඇති. ඒකනම් මම බලපු සුපිරිම කොරියානු සොම්බි චිත්‍රපටය කියල බය නැතිව කියන්න පුළුවන්. වගේම ඒකෙන් ප්‍රසන්ට් කරපු තවත් සිනමා නිර්මාණයක් peninsula කියලා මේ ලගදි තිරගත කිරීම් ඇරඹුවා. ඉතිං ඒ ච්ත්‍රපට දෙක බලල නැති කට්ටියට ඒ ටිකත් බලන්න කියල ආරාධනා කරන ගමන් ම ලිපියෙ ඉදිරියට යනවා. ඉතිං මේකත් ඇවිල්ල අර දෙකටම […]