චිත්‍රපටි හින්දි

12 OClock (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

එහෙනම් කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්, මුම්බායි වල හැම රෑකම කෲර විදිහට මිනීමැරුම් එක දිගට සිද්ද වෙනවා, හැබැයි මිනීමරුවෙක් ගැන කිසිම හෝඩුවාවක් පොලීසියට හොයා ගන්න බැරි වෙනවා, මේ ගැන විමර්ශනය කරන්න ෆ්රැන්සිස් කියල නිලධාරියෙක්ට බාර වෙනවා, ඔය අතර නගරයේ වාසය කරන ගෞරී නැමති ශිෂ්‍යාවකගේ හැසිරීම් රටාව වෙනස් වෙනවා, දවසකදී ඇය එක පාරටම සිදු උන හැම […]