රස්සාවක් හොයාගෙන එයාට ස්ට්‍රේන්ජර් කෙනෙක් හම්බේනවා. ස්ට්‍රේන්ජර් එයාට ගොඩක් උදවු කරනවා. එයාගේ කොල්ලා ඒකාන්ශ් තරහා වෙනවා, ඩැනීව සෙට් වෙනවා. දූෂණ නඩුවකට උදවු වෙනවා. මිනි මැරෙන්න ගිහින් බේරෙනවා. මේක එතනින් පටන්ගන්නේ ඔයාලට මතකනේ පලවෙනි කතාමාලාවේ ඩැනීට හොඳම යාළුවෙක් හිටියා නිත්‍යා කියලා එයා පේන්න හිටියේ නැහැ. මේකෙදි එයා එලි බැහැලා මිනීට වදදෙනවා ඩැනී එක්ක ඉන්නකොට. මේක නම් […]