ජ්වාලාපූර්! මට කොහෙත්ම යන්න ඕනෙ වුනේ නැති ගමනක්. ඒත් මට යන්නම සිද්ද වුනා. මොකද මම කසාද බැන්දා. පණ්ඩිත් ජී නම් ජ්වාලාපූර් වලට කැමති ඇති. ඒත් මට නම් කිසි විශේෂයක් දැනුනේ නෑ. කෝච්චියෙ පැය ගානක් ගෙව්වට පස්සෙ, රෑ වෙද්දි ජ්වාලාපූර් වලට ආවා. කෝච්චිය නවත්තද්දිම මට ඇහුනෙ මගුල් පෙරහැරක සංගීතයක්. ඒත් බැහැල බැලුවට පස්සෙයි මට තේරුනේ ඒ […]