අපි කතාව පැත්තට හැරෙමු, කතාව පටන් ගන්නේ මිනීමැරුම සිද්ධ වුන තැනින්ම තමයි. ඒ කියන්නේ පොලිස් පරීක්ෂණ පටන් ගන්න තැනින්. කාර්තික් කියන්නේ චිත්රපට කතා ලේඛකයෙක්, වානි කියන්නේ, නිලියක්. ඉතින් මේ දෙන්නගේ යාළුකම සම්බන්ධයකට හැරිලා විවාහ ගිවිස ගන්න තැනට දක්වාම එනවා. හැබැයි ඉතිං වානිගේ චරිතය නම් එච්චර හොද එකක් නෙවෙයි. එයාට අහුවුන කෙනත් එක්ක සම්බන්ධකම් පවත්වන කෙනෙක්. […]