චිත්‍රපටි දමිළ

Boomika (2021) Sinhala Subtitles | Upasiresi.com

භූමිකා ආරම්භ වන්නේ නාගපට්ටිනම් අසල සිදු වූ අනතුරකින්.. මිනිසෙකු තම ගැබිනි බිරිඳට දුරකථනයෙන් කතා කරමින් සිටියදී ට්‍රක් රථයක් ඔහුගේ කාරයේ ගැටී ඔහු මිය යනවා. පසුව කතාව ඌටිවල පුදුමණ්ඩු ගම්මානය වෙත මාරු වන අතර එහිදී අපට ප්‍රධාන චරිත කිහිපයක් මුණ ගැහෙනවා. ගෞතම් හා ඔහුගේ මනෝවිද්‍යාඥ බිරිඳ සෑම් (අයිශ්වර්යා රාජේෂ්) සහ පුතා සිදු සමඟ ඇමතිවරයෙකුගේ දේපළ වෙළඳාම් […]