චිත්‍රපටි දමිළ

Chasing (2021) Sinhala Subtitles | හඹායාම [සිංහල උපසිරසි]

කතාව පටන් ගන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දුවව පැහැර ගැනීමක් එක්ක,ආධිරා කියන්නේ අපේ කතාවේ වීරවරිය,ඇයට ආරන්චි වෙනවා නගරයේ දනවත් පවුල් වල ලස්සන ගැහැනු ලමයින්ව පැහැර ගන්නවා කියල,ඒ පැහැර ගන්නේ කන්‍යාවියන්ව විතරයි.ඔවුන්ව දූශනය කරල මරල දානවා, ඔය අතර භයානක ඖෂධයක් වෙලද පොලට එනවා,ඔන් ලයින් තමයි වැඩිපුර ගෙන්ව ගන්නේ,භයානක කම කියනවා නම් ඒක ගත්තු හැම තරුනයෙක්ගෙම හම කුනු වෙලා […]

චිත්‍රපටි දමිළ

Karnan (2021) Sinhala Subtitles | අයිතීන් වෙනුවෙන් සටන [සිංහල උපසිරැසි සමඟ]

සත්‍ය සිදුවීමක් මුල් කරගෙන නිර්මාණය කර ඇති මේ චිත්‍රපටය තුලින් පොඩියන්කුලම් නම් ගමක පරම්පරා ගණනක් අවමන් සහගතව දිවිගෙවූ මනුශ්‍ය ප්‍රාජාවක් වටා ගොඩ නගා තිබෙනවා. ඔවුන්ට අඩුම තරමේ නගරයට යෑමට බස් රථයක් වත් නවත්වන්නේ නෑ. අසල ඉහල කුලයකට අයත් යැයි සිතන ගම්වාසීන්ගෙන් හා නීතීය ක්‍රියාත්මක කරන පොලිස් නිළධාරින්ගෙනුත් ඔවුන්ට සෑම විටම සිදුවන්නේ අසාධාරණයට ලක් වීමටයි. මේ […]