චිත්‍රපටි තෙළිඟු

Thank You Brother! (2021) Sinhala Subtitles | ජීවිතේට පාඩමක්! [සිංහල උපසිරසි]

අභි කියන්නෙ පෝසත්කමින් උද්දච්ච වුන කොල්ලෙක් ප්‍රියා ස්වාමිපුරුෂයා අහිමි වුන ගර්භණී කාන්තාවක්. මේ දෙන්නගේ වටේ තමයි කතාව යන්නේ. අභිගේ තාත්තා නැහැ. අම්මා වෙන කසාදයක් කරගෙන අභි ගැන හිතලා. හැබැයි අභී ඒකට තරහයි අම්මත් එක්ක රණ්ඩු වෙනවා ,අම්මට කිසිම ආදරයක් නැහැ. ඔන්න ඔය අතරේ මේ දෙන්නා ලිෆ්ට් එකක හිරවෙනවා. කොහොමද එහෙම වෙන්නේ? හිර වෙලා ඉද්දී ප්‍රියාට […]

චිත්‍රපටි තෙළිඟු

Vakeel Saab (2021) Sinhala Subtitles | කවුද වැරදි [සිංහල උපසිරැසි]

පල්ලවී, දිව්‍යා , සෙරීනා කියන්නෙ ගමෙන් ඇවිත් නගරයේ රස්සා කරන එකම කුලී ගෙදරක ඉන්න ගෑනු ලමයි තුන් දෙනෙක්.ඉතින් දවසක රෑ මෙයාලට මුහුණ දෙන්න වෙන කටුක අත්දැකීමක් නිසා මෙයාලට ගැටලු රාශියක් ගලා එන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලට වුනේ මොකද ? මේකෙන් ගැලවෙන්න පුළුවන් ද ? හැමදේම ෆිල්ම් එකෙන් බලාගන්න. Vakeel Saab (2021) Sinhala Subtitles | කවුද […]