චිත්‍රපටයේ ප්‍රධාන නළුවා දනුෂ් නෙහ්, ඒවගේම චිත්‍රපටයකට වඩාත්ම අවශ්‍ය වන චිත්‍රපටයේ ප්‍රධාන නිළිය විදියට මලයාලම් නිළියක් වන Aishwarya Lekshmi මේකට යොදාගන්න තීරණය කරල තිබුණා. ඒ වගේම මෙම චිත්‍රපටය තමයි ඇයගේ දෙවන දමිළ සිනමාපටය. ඇයගේ පළමුවෑන්න විශාල් රංගන දායකත්වයෙන් සහය වූ Action (2019) චිත්‍රපටයයි. අධ්‍යක්ෂකවරයාට මේකට විදේශීය රංගන ශිල්පීන් එක්කාසු කරගන්න හැදුවත් ඔහු සිතූ පරිදී ඔවුන් […]