කතාව ගැන කියනවා නම් තේජස්විනි (Manju Warrier) සහ ඇන්තනී (Sunny Wayne) කියන්නේ විශ්ව විද්‍යාල කාලේ ඉදන්ම එකට ඉන්න මිත්‍රයෝ දෙන්නෙක්. මේ දෙන්නා එකතු වෙලා සීසීටීවී පද්ධති අලෙවි කරන ව්‍යාපාරයක් සිදුකරගෙන යනවා. තේජාස්විනී, අවිවාහක, බොහොම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන තරුණියක්. විශේෂම දේ තේජාස්විනී තමන්ගේ ජංගම දුරකථනයත් එක්ක දැඩිව බැදුණු කෙනෙක්. උදේ අවදි වෙන වෙලාවේ ඉදන් තමන්ගේ සෙල්ෆි […]