රූපවාහිණී කතාමාලා

Hello Mini Season 3 Sinhala Subtitles | හෙලෝ මිනීගේ ආගන්තුකයා නැවතත් [සිංහල උපසිරසි]

රස්සාවක් හොයාගෙන එයාට ස්ට්‍රේන්ජර් කෙනෙක් හම්බේනවා. ස්ට්‍රේන්ජර් එයාට ගොඩක් උදවු කරනවා. එයාගේ කොල්ලා ඒකාන්ශ් තරහා වෙනවා, ඩැනීව සෙට් වෙනවා. දූෂණ නඩුවකට උදවු වෙනවා. මිනි මැරෙන්න ගිහින් බේරෙනවා. මේක එතනින් පටන්ගන්නේ ඔයාලට මතකනේ පලවෙනි කතාමාලාවේ ඩැනීට හොඳම යාළුවෙක් හිටියා නිත්‍යා කියලා එයා පේන්න හිටියේ නැහැ. මේකෙදි එයා එලි බැහැලා මිනීට වදදෙනවා ඩැනී එක්ක ඉන්නකොට. මේක නම් […]

චිත්‍රපටි තෙළිඟු

Vakeel Saab (2021) Sinhala Subtitles | කවුද වැරදි [සිංහල උපසිරැසි]

පල්ලවී, දිව්‍යා , සෙරීනා කියන්නෙ ගමෙන් ඇවිත් නගරයේ රස්සා කරන එකම කුලී ගෙදරක ඉන්න ගෑනු ලමයි තුන් දෙනෙක්.ඉතින් දවසක රෑ මෙයාලට මුහුණ දෙන්න වෙන කටුක අත්දැකීමක් නිසා මෙයාලට ගැටලු රාශියක් ගලා එන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලට වුනේ මොකද ? මේකෙන් ගැලවෙන්න පුළුවන් ද ? හැමදේම ෆිල්ම් එකෙන් බලාගන්න. Vakeel Saab (2021) Sinhala Subtitles | කවුද […]