චිත්‍රපටි දමිළ

Sulthan (2021) Sinhala Subtitles | ඔළු සියයේ රාවණා! [සිංහල උපසිරසි]

මෙහි කතාව ගැන කෙටි යමක් කිවහොත් මැරයින් 100 ක් සමඟින් ජීවත් වන සේතුපති නම් වූ අයෙකුගේ මැරකල්ලිය හා බැඳුනු කතාවක් තමයි මෙහි අඩංගුව තිබෙන්නේ ඉතින් සේතුපතිගේ අභාවයෙන් පසුව ඔහුගේ පුතු වික්‍රම් නොහොත් සුල්තාන් තම පියාගේ කටයුතු ඉදිරියටම කරගෙන යාවිද? කතාවක් තියෙනවා අවි ගත්තෝ අවියෙන්ම නසියි කියලා ඉතින් ඒ කියමන් හමුවේ ඔහු තම වැඩිමහල් සොයුරන් සේ සලකන මේ මැර කල්ලිය සමඟ කුමක් කරයිද? මේවාට පිළිතුරු චිත්‍රපටය නරඹාම දැන ගන්න

Sulthan (2021) Sinhala Subtitles | ඔළු සියයේ රාවණා! [සිංහල උපසිරසි]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *