සූරි බාබු සහ ශ්රී දේවි කියන දෙන්නා වටේ ගොඩ නැගුණු ආදර කථාවක් තමයි මෙහි අන්තර්ගතවෙන්නෙ. සූරි බාබු කියන්නේ ටිකක් පහත් කුලයක කෙනෙක්, ශ්රී දේවි ඉහළ කුලයක කෙනෙක්.. මේ දෙන්නගෙ ආදර කථාවට මේ කුලය කියන දේ හරස් වෙනවා වගේම නොසිතූ අයුරකින් සූරි බාබුට හිරේ යන්න සිද්ද වෙනවා. මොහු සිරෙන් එළියට එනකොට සියල්ලම වෙනස් වෙලා.. ඔයාලම බලන්නකො. ලස්සන ගීත කිහිපයක් අන්තර්ගතයි වගේම සියල්ල උපසිරැසි ගන්වලා ඇති.