Sudha Kongara නම් කාන්තා අධ්යක්ෂකවරියකගේ අධ්යක්ෂණයෙන් නිර්මාණය වූ මේ චිත්රපටය නිෂ්පාදනය කර ඇත්තේ මෙහි ප්රධාන චරිතය හොබනව Suriya සමඟින් Guneet Monga විසින්ය මෙහි සංගීත අධ්යක්ෂණය සිදු කර ඇත්තේ G. V. Prakash Kumar විසිනි, Suriya කාන්තා අධ්යෂකවරියක් යටතේ කටයුතු කල ප්රථම අවස්තාවද මෙය වෙනවා.
ඉන්දියාවේ අඩුමිලට දුප්පත් පෝසත් සියලු දෙනාට ගුවනින් ගමන් කිරිමේ අවස්ථාව ලබාදුන් පුරෝගාමියා වූ ඩෙකෑන් ගුවන් ගමන් සේවාවේ හිමිකරු වන G. R. Gopinath මහතාගේ චරිතාපදානය ලෙස මේ චිත්රපටය හඳුන්වන්නට පුලුවන්.!
Soorarai Pottru (2020) Sinhala Subtitles | මාරාගේ සිහිනය [සිංහල උපසිරසි]