ඔන්න ඉතින් අපි අද ගෙනාවා අලුතින්ම ආපු ඉංග්‍රිසි චිත්‍රපටයක් Snake Head තමයි මේකේ නම..මේකේ අධ්යක්ෂවරයා තමයි ඉවාන් ජැක්සන්..මිත්‍යාවන්, මරණය, අපරාධ , ජාවාරම් යන කරුණු මුසු කරගෙන තමයි මේ කතාව නිර්මාණය වෙලා තියෙන්නේ. සේ සහෝදරිය සහ ඇයගේ දරුවා එක්සත් ජනපදයට ඇතුලු වීමට දැරූ අසාර්ථක උත්සාහයකදී මොවුන් දෙදෙනා වෙන් වෙනවා. ඒනිසා සේ සහෝදරිය ස්නේක් හෙඩ් කියන කල්ලිය එක්ක වැඩ කරනවා..ඇය කොහොම හරි තමන්ගේ දරුවා හොයාගන්න උත්සහා කරනවා…ඇයට දරුවා හමුවේවිද? දරුවා හමු උනත් මේ ස්නේක් හෙඩ් කල්ලියෙන් ඇයට ගැලවිමක් ලැබේවිද? ඉතින් මම වැඩි විස්තර කියන්නෙ නෑ ඔයාලට ඒක කොහොමද මොකද වෙන්නේ කියලා බලන්න මේ කතාව බලන්නම වෙනවා. එහෙනම් අදට සමුගන්නවා. සුබ දවසක් හැමෝටම…