වාසු කියන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් වෙන්න හීන දකින කෙනෙක්..ඉතින් මෙයා කරන කෙටි චිත්‍රපටියක් වෙනුවෙන් ගැහැණු ලමයෙක්ව හොයන එක තමයි මෙයාගේ වැඩේ වෙන්නේ..ඉතින් එහෙම ඉද්දි තමයි අහම්බෙන් වගේ මෙයාට කීර්තීව (Krithi Shetty ) හම්බවෙන්නේ…ඉතින් කොහොම හරි තමන්ගේ කෙටි චිත්‍රපටියේ රගපාන්න කීර්තීව කැමති කරගන්න වාසු ,සාර්ථකව තමන්ගේ කෙටි චිත්‍රපටිය නිර්මාණය කරනවා.ඊට පස්සේ ඒක දකින නිෂ්පාදකවරයෙක් වාසුට චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන්න අවස්තාවක් ලබාදෙනවා..තමන්ගේ පලවෙනි චිත්‍රපටි අධ්‍යක්ෂනයෙන්ම අති සාර්ථක වෙන වාසුට බොලිවුඩ් වලින් ආරාධනාවක් ලැබෙනවා..ඒ චිත්‍රපටි එකක් නෙවෙයි,චිත්‍රපටි තුනක්ම අධ්‍යක්ෂණය කරන්න..ඉතින් මේක දැනුම් දෙන්න තියෙන මාධ්‍යය හමුව අතර තුරදී වාසුව අත්අඩංගුවට පත් වෙනවා…හෙතුව හොයල බැලුවාම වාසු කරන තියෙන චිත්‍රපටියේ කතාව ගොඩ කාලෙකට කලින් ලියවුන පොතකින් හොරෙන් අරගෙන කරා කියල තමයි කියවෙන්නේ..ඉතින් වාසු ඇත්තටම ඒ කතාව හොරෙන් අරගෙනද නැත්නම් වෙන හේතුවක්ද කියල දැනගන්න අරගෙන බලන්නකෝ Shyam Singha Roy…(ශ්‍යාම් සිංගා රෝයි)
Related Articles
Shiddat (2021) Sinhala Subtitles | Upasiresi.com
පිස්සුවෙන් ආදරයෙන් බැඳුණු පසු, මිනිසෙකු තම හැඟීම් ප්‍රකාශ කිරීමට උත්සාහ කරයි. කෙසේ වෙතත්, ඔහුගේ ආදරයේ වස්තුව වෙනත් අයෙකු සමඟ විවාහ ගිවිසගෙන ඇති අතර ඔහුගේ ආදරය ඔප්පු කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටී.
Morbius (2022) Sinhala Subtitles | ප්‍රතිකාරයක් නිර්මාණය කල රාක්ෂයින්..
වැම්පයර් කෙනෙක් කියන්නෙ මිත්‍යාව හා මැදි ජීවියෙක් කිව්වොත් හරි. මේක සමහර අයට වැම්පයර් කියන වචනය අර්ථකථනය කරන විදිහට වෙනස් වෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් නොනැසී ඉන්න නම් මිනිස් රුධිරය අවශ්‍ය, හිරු එළියෙන් හානියට ලක් වන, රාත්‍රී කාලයේ එලි පහලට යන චරිතයක් විදිහට තමයි මෑත කාලයේ නිර්මාණය වුන නිර්මාණ වලන් වැම්පයර් කෙනෙක් විදිහට හදුන්වන්න පුලුවන් වෙන්නෙ. ශත වර්ෂ […]
Bob Biswas (2021) Sinhala Subtitles | Upasiresi.com
Bob Biswas යනු 2021 ඉන්දියානු හින්දි භාෂා අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය Diya Annapurna Ghosh විසින් අධ්‍යක්ෂණය කරන ලදී. රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් විසින් නිෂ්පාදනය කර ඇත. අභිෂේක් බච්චන් සහ චිත්‍රංගදා සිං රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටය, 2012 වසරේ ත්‍රාසජනක චිත්‍රපටයක් වන Kahaani චිත්‍රපටයේ පෙරළියක් ලෙස ක්‍රියා කරයි. චිත්‍රපටය 2021 දෙසැම්බර් 3 වන දින ZEE5 […]