ඉංග්‍රීසි චිත්‍රපටි

Shadow in the Cloud (2020) Sinhala Subtitles | මමත් ගුවන් නිලධාරියෙක් [සිංහල උපසිරසි]

කතාව පැත්තට හැරුණොත්, මේ කතාව ගැරෙට් කියන කෙල්ල වටා තමයි ගෙතිලා තියෙන්නේ. මේ කතාවේ වැඩි හරියක් පෙන්නන්නේත් ගැරෙට්වම තමයි. කතාව පටන් ගන්නේ ගැරෙට් හමුදාවෙන් ලියුමකුයි, පැකේජ් එකකුයි අරන් ප්ලේන් එකකට නගින සීන් එකකින්. ප්ලේන් එකේ ඉන්න අය හිතන්නේ මෙයා හතුරෙක් කියලා ඉතින් එයාට ඒ ලියුම ලබුනේ කොහොමද? එයාගේ පැකේජ් එකේ තියෙන්නේ මොනාද? ගැරෙට් කියන්නේ කවුද? එයා හතුරෙක්ද කියලා දැන ගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා.

Shadow in the Cloud (2020) Sinhala Subtitles | මමත් ගුවන් නිලධාරියෙක් [සිංහල උපසිරසි]

Leave a Reply

Your email address will not be published.