චිත්‍රපටි තෙළිඟු

Sehari (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

මේ චිත්‍රපටයේ කතාව කිව්වොත් වරුන් කියන්නෙ ගොඩක්ම කෙල්ලට ආදරය කරන පිස්සු කොල්ලෙක් ඉතින් මෙයා සුබ ලක්ෂ්මි කියලා කෙල්ලෙක්ට අවුරුදු හතරක් තිස්සෙ ආදරය කරනවා. ඒත් සුබ ලක්ෂ්මි වරුන්ව දාලා යනවා, ඉතින් වරුන් එකේ දුකින් වගේම තරහින් වෙන කසාදයක් කරගන්න හිතනවා .. ඒකට වරුන්ගෙ තාත්තගෙ යාළුවෙක්ගෙ දුවෙක්ව වරුන්ට බඳින්න කතා කරලා දෙනවා, ඒ තමයි ආලියා .. දෙන්නට දෙන්නා කැමති වෙලා කසාදෙත් දවස් විසි පහකින් තියන්න සුදානම් කරනවා. ඒත් ආලියාගේ තාත්තා වරුන්ගෙ තාත්තාට චාරිත්‍රයක් කියනවා ඒ තමයි බඳින්න කලින් දෙන්නාට දෙන්නා හම්බවෙන්න බෑ කියලා. ඉතින් කසාඳේ වැඩත් කරගන්න ඕන නිසා ආලියාගේ තාත්තා ආලියාගේ අක්කාව එවනවා වරුන් එක්ක කසාඳේ වැඩ ටික කරගන්න.. නමුත් වරුන් ටික කාලයක් විවාහයෙ වැඩත් එක්ක ආලියාගේ අක්කා අමුලයාට හිත යනවා.. ඉතින් වරුන් අමුලයාට කැමති වෙනවා

Leave a Reply

Your email address will not be published.