සත්යා බල්රාම් ආසාද් කියන්නේ උත්තර් ප්රදේශ් වල මහ ඇමති කෙනෙක්..ඉතින් මෙයාගේ තාත්තා දූෂණයට විරුද්ධව හඩ නගපු කෙනෙක්..ඉතින් මෙයත් මෙයාගේ තාත්තගෙම මාර්ගයේ යන ගමන්,පාර්ලිමේන්තුවට දූෂණ විරෝධි පනතක් අරගෙන එනවා…ඒ පනත සම්මත උනොත් රටේ දූෂන වංචා නැති කරලම දාන්න පුලුවන්..ඉතින් කොහොම හරි සත්යාට පාර්ලිමෙන්තුවේ බහුතරය ඒකට සහය වෙන්නෙ නෑ..පනත ප්රතික්ෂේප වෙනවා..නීතියෙන් බැයිනම් දූෂනය නවත්තන්න කියල හිතාගෙන සත්යා වෙනමම මාර්ගය යනවා මේ දූෂන වංචා වලක්වන්න..එහෙනම් එතනින් එහාට ෆිල්ම් එක නරඹන්න ඔයාලට බාරයි…
