අක්ෂේ කියන්නෙ ඉංජිනෙරු පීඨයේ ඉගෙන ගන්න කොල්ලෙක් ඒත් කාව්‍යා කියන්නෙ මෙඩිකල් කොලෙජ් එකෙ ඉගෙන ගන්න කොල්ලෙක් ඉතින් අක්ෂේ කොලෙජ් යන පලවෙනි දවසෙම කොලෙජ් එක මාරු වෙලා මෙඩි කල් කොලෙජ් එකට ගිහින් වික්‍රම් එක්ක වලියක් දාගන්නවා.. ඉතින් ඔහොම කතාව ගලාගෙන යනකොට අක්ෂේ සහා කාව්‍යා ආදරය කරන්න පටන් ගන්නවා වික්රමුත් කාව්‍යාට කැමති නිසා ආක්ෂේට දවසක් හොඳටම ගහනවා .. ඉතින් කාව්‍යා මෙඩිකල් කොලෙජ් එකේම අක්ෂේට බෙහෙත් කරනවා ඊට පස්සෙ වික්‍රම් එතැනටත් ඇවිත් ප්‍රශ්න ඇති කරන නිසා කාව්‍යා තීරනය කරනවා අක්ෂෙ එකට ජිවත් වෙන්න … පස්සේ එයාලා සතුටින් ඉන්නවා ටික කාලයක් ගියාට පස්සෙ කාව්‍යාගේ තාත්තා ඇවිත් අක්ෂේව හම්බවෙනවා
