චිත්‍රපටි තෙළිඟු

Pushpa: The Rise – Part 1 (2021) AKA Pushpa: The Rise Sinhala Subtitles | පුෂ්ප රාජ්ගේ නැගී සිටීම…! [සිංහල උපසිරසි]

බාහුබාලි චිත්‍රපටයෙන් පසු කේරලයේ වැඩිම ආදායම ලැබූ තෙලිඟු චිත්‍රපටය බවට පත්වීම සහ කේරලයේ මලයාලම් නොවන වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට 10 අතරට එක්වීමට මෙන්ම, Book My Show වෙබ් අඩවියේ පමණක් මිලියන 5කට අධික ටිකට් පත් අලෙවිකරමින් වසරේ වැඩිම ටිකට්පත් අලෙවිකළ චිත්‍රපටය බවට පත්වීමට පුෂ්පා චිත්‍රපටය සමත් වූවා. බොක්ස්ඔෆිස් ආදායමට අමතරව පුශ්පා චිත්‍රපටයේ සියලුම භාශා අන්තර්ජාලයට මුදාහැරීමේ Digital Rights , රූපවාහිනි විකාශන අයිතිය සහ සංගීත ඇල්බමයේ අයිතිය යන සියල්ලම කෝටි 250කට අධික මුදලකට අලෙවිකොට තිබෙනවා

Leave a Reply

Your email address will not be published.