චිත්‍රපටි දමිළ

Pon Manickavel (2021) Sinhala Subtitles

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ A. C. Mugil Chellappan විසින් සංගීතය D. Imman විසින් සිදුකර තිබෙනවා.මෙහි ප්‍රධාන චරිත Prabhu Deva සහ Nivetha Pethuraj විසින් හොබවනවා. Prabhu Deva ගේ රංගන දිවියේ ප්‍රථම වරට පොලිස් නිලධාරියකුගේ චරිතයක් නිරූපනය කරන්නේ මේ චිත්‍රපටයෙන් නිසා ඔහුට මේ චිත්‍රපටය සුවිශේෂි චිත්‍රපටයක් බව පවසා තිබෙනවා. Action Thriller කාණ්ඩයට අයත් මේ චිත්‍රපටය ඩිස්නි+හොස්ටාර් Ott මාධ්‍ය හරහා නොවැම්බර් මස 19 දින ඉඳුරාම නිකුත් කරනු ලැබුවා. වෙනදා වගේම අදත් චිත්‍රපටයේ කතාව කීමට බලාපොරොත්තු වෙන්නේ නෑ. මං හිතන්නේ මේ චිත්‍රපටය මීට පෙර අවස්ථා කිහිපයකදිම තිරගත කරන්න දින වෙන්කර වගේම Ott මාධ්‍ය හරහාද නිකුත් කරන්නට දින පවා වෙන්කර කිසිදු තොරතුරක් නොමැතිව සිට අවසානයේදි නිකුත් වී තිබෙනවා. චිත්‍රපටයේ ට්‍රේලරයේ පරිදිම මෙය ක්‍රියාදාමයන්ගෙන් සහ ත්‍රාසය රසයෙන් පිරි අපරාධ විමර්ශණ සිදුවීම් කිහිපයකින් සමන්විත කතාවක්! ඔබ සියලු දෙනාමත් මෙය නැරඹීමට ඉතාමත් උද්වේගයකින් යුතුව බලාගෙන සිටි බවටත් සැකයක් නෑ.

Leave a Reply

Your email address will not be published.