ප්රභාකර් කියන්නේ, රහස් පරීක්ෂයෙක් ගාව වැඩ කරන අයෙක්. ඉතිං දවසක් ඒ රහස් පරීක්ෂකයා වැරදි දෙයක් කරනව කියලා දැනගත්තම ඔහු එතනින් අයින් වෙනවා. පස්සෙ එයාල මොහුගෙ කෙල්ලව පැහැරගෙන තර්ජනේ කරන්න ගන්නවා. කාගෙන් සල්ලි අරන් පාව දුන්නද කියලා. පස්සෙ කෙල්ල මැරිලා කියලත් ආරංචි වෙනවා.. ඔහොම යනකොට තව රහස් ගොන්නක් මැද්දෙන් තව තව දේ මතුවෙන්න ගන්නවා. එතැන් සිට ඔයාල බලන්නකො එහෙනම්..
