ඇනිමේෂන් චිත්‍රපටි

Ocean Waves (1993) AKA Umi ga kikoeru Sinhala Subtitles | තාරුණ්‍යයේ සුන්දරත්වය.. [සිංහල උපසිරසි]

“යුටාකටයි මටයි, රිකාකෝව හමුවෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා…”

” කනිෂ්ඨ පාසල් හා උසස් පාසල් කාලය අතරතුර යුටාකා කවදාවත් මගේ පන්තියේ ඉඳලා නෑ.ඒ උනාට ඔහු ගොඩක් සමීප මිත්‍රයෙක් වගේ මට දැනුනා…”

” මම ඒ ගැන දැන ගනිද්දී – මම ඇයට පිස්සු වැටිලා හිටියේ…”

Leave a Reply

Your email address will not be published.