“යුටාකටයි මටයි, රිකාකෝව හමුවෙලා දැන් අවුරුදු දෙකක් වෙනවා…”
” කනිෂ්ඨ පාසල් හා උසස් පාසල් කාලය අතරතුර යුටාකා කවදාවත් මගේ පන්තියේ ඉඳලා නෑ.ඒ උනාට ඔහු ගොඩක් සමීප මිත්රයෙක් වගේ මට දැනුනා…”
” මම ඒ ගැන දැන ගනිද්දී – මම ඇයට පිස්සු වැටිලා හිටියේ…”
සිංහල උපසිරැසි Sinhala Subtitles
විදේශීය චිත්රපට සහ ටෙලි කතා මාලාවන් සඳහා සිංහල උපසිරැසි මෙතනින්