අම්මා කියන දෙ අහන්නෙ නැති හිතුවක්කාර, හීන ලෝකෙක ජීවත්වන ගැහැනු දරුවෙක්. දුවව හොඳින් තේරුම් ගත්ත තාත්තා කෙනෙක්. මේ පවුලට අලුතෙන් එකතුවෙන බලු පැටියෙක්. මේ වටා තමයි චිත්‍රපටයේ මේ කතාව ගෙතී යන්නෙ. මීට වඩා විස්තර කරලා කියන්න යන්නෙ නැහැ. ප්‍රශ්න වලට මුහුණ දෙන්නෙ කොහොමද, දුක් දරාගන්නෙ කොහොමද කියලා තාත්තා කෙනෙක් තමන්ගෙ දුවට කියා දෙන, පුහුණු කරන ආකාරය මෙහි දැක්වෙනවා. මේක විශේෂයෙන් පොඩි ළමුන්ට නැරඹිය හැකි ආදර්ශමත් චිත්‍රපටයක්. බල්ලන්ට ආදරේ අය හුඟක් කැමති විදිහෙ චිත්‍රපටයක්. පවුලේ හැමෝටම බලන්න පුළුවන් කම්මැලි නොහිතෙන චිත්‍රපටයක්.
Related Articles
Cyrano (2021) Sinhala Subtitles | Upasiresi.com
Cyrano de Bergerac ඔහුගේ දරුණු වචන වාදනය සහ දක්ෂ කඩු හරඹයෙන් සියල්ලන් මවිතයට පත් කරයි. කෙසේ වෙතත්, ඔහුගේ පෙනුම වෙනත් කෙනෙකුට ආදරය කරන කැපවූ මිතුරෙකු වන දීප්තිමත් රොක්සාන්ගේ සෙනෙහසට නුසුදුසු බව ඔහුට ඒත්තු ගොස් ඇත.
Dybbuk (2021) Sinhala Subtitles | සැඟවුනු ආත්මයක පලි ගැනීම… [සිංහල උපසිරසි]
සුන්දර මොරිශස් දූපතේ නව දිවියක් ආරම්බ කිරීමට පැමිනෙන යුවලක්… මාහී ගෘහ නිර්මාන ශිල්පිනියක්. සෑම් න්‍යශ්ටික මධ්‍යස්ථානයක, මෙහෙයුම් උප සභාපතිවරයෙක්. ඔවුන්ගේ නව නිවස අලංකාර කිරීමට, ඇය බොහෝ වෙහෙසෙනවා… අලුත් අදහසකට ඇය පිවිසෙන්නේ නගරයේ පිහිටි පරන බඩු විකුනන සාප්පුවටයි. එහි කොතරම් දේවල් තිබුනත්, ඇයගේ සිත යන්නේ… ඉපැරනි පෙට්ටියකට. ලස්සනට කැටයම් කපලා දැවයෙන් නිම කරපු මේ පෙට්ටිය මාහිත් […]
Jackass 4 (2021) Sinhala Subtitles | Upasiresi.com
ස්ටීව් 1997 දී රින්ග්ලිං බ්‍රදර්ස් සහ බාර්නම් ඇන්ඩ් බේලි ක්ලෝන් විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය. ඔහු පවසන්නේ මෙම වැඩසටහන විද්‍යාලයට වඩා ඇරඹුම් කඳවුරකට සමාන බවයි. අයදුම්කරුවන් 2000 න් 33 ක් පමණක් පිළිගෙන ඇති අතර ස්ටීව් ඕ ඔවුන්ගෙන් එක් අයෙකි. කෙසේ වෙතත්, උපාධිය ලැබීමෙන් පසු, සර්කස් සඳහා 10 දෙනෙකු තෝරාගෙන ඇති අතර මෙයට ඔහු ඇතුළත් නොවීය. ඒ […]