කතාව දිහාට බැලුවොත්.. අනාගතයේ හැම නිවසකම සේවය සඳහා රොබෝවරයෙක්…මේ රොබෝවරු මුලදී නම් මිනිස්සුන්ට කැමැත්තෙන් සේවය කරනව වගේ හිටියා. එකපාරටම මේ රොබෝවරු දරුනු අතට හැරෙනවා.ඒ වෙද්දි ඔහුගෙ පෙම්වතාගෙන් ගැබ්ගෙන හිටිය ජොර්ජියා සහ ඔහුගේ පෙම්වතා සෑම්..ආරක්ෂාව වෙනුවෙන් බොස්ටන් වලට යන්න කල්පනා කරනවා..ඒත් වැඩේ ලේසි නෑ බොස්ටන් නෝමෑන්ස් ලෑන්ඩ් එකකින් වට වෙලා තියෙන නිසා. මේ නෝ-මෑන්ස් ලෑන්ඩ් එකේ කිසිම මනුස්සයෙක් නැහැ ඉන්නේ අර රොබෝවරු. ඉතින් මෙයාලට දැනගන්න ලැබෙනවා (බොස්ටන් වලින්) මිනිස්සු බෝට්ටුවලින් ආසියානු රටවල් වලට පිටත් කරනවා කියලා
