ඉංග්‍රීසි චිත්‍රපටි

Money Talks (1997) Sinhala Subtitles | දියමන්ති පසුපස [සිංහල උපසිරසි]

අපෙ කතා නායකයා ෆ්‍රෑන්ක්ලින් හැචට් (ක්‍රිස් ටකර්) කාර් සර්විස් එකක් බලාගන්නා කෙනෙක්. මෙයා පොඩි කේස් එක්කට පොලිස් අත් අඩංගුවට පත් වෙනවා.මේ පොලිස් අත් අඩංගුවට පත් වුනාට පස්සේ එක අවස්තාවකදි මෙයාට සෙට් වෙනවා අත්‍යවශ්‍යය ගනයේ අපරාධකරැවෙක්, ඒ පුද්ගලයා මගින් මෙයා දැනගන්නවා මිලියන ගානක් වටින දියමන්ති වගයක් ගැන. මේක දැනගත්තට පස්සේ ෆ්‍රෑන්ක්ලින් මේක ගන්න අමුතු මැච් එකක් ගහනවා ව‍ගේම එයාව එක්තරා සිද්ධියක් නිසා එයාවත් අත්‍යවශ්‍යය අපරාධකරැවෙකු බවට පත් වෙනවා. ඒ පැත්තෙන් කතාව එහෙම ගලාගෙන යද්දි මේ පැත්තෙන් ජේම්ස් රැසෙල් නම් ප්‍රවෘත්ති වාර්තාකරැවෙකු මේ ෆ්‍රෑන්කිලින් හැචට් පසුපස පන්නවා හොඳ නිවුස් එකක් ගන්න.මේ වාර්තාකරැ ෆ්‍රෑන්ක්ලින්ගේ අත් අඩංගුවට ගැනීමත් එක්ක තියෙනවා පොඩි සම්බන්ධයකුත්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *