මීනාක්ෂි ව බලන්න මනමාලයෙක් එන දවසෙන් තමයි මේ කතාව පටන් ගන්නේ…ඉතින් මනමාලයගේ පවුලේ අය හැමෝම ඇවිල්ලා විස්තර එහෙම කතා කරගන්න මේ දෙන්නට තනියම ටිකක් ඉන්න දෙනවා…ඉතින් මේ මනමාලයගේ නම තමයි සුන්දරේෂ්වර්..මෙයාගේ පවුලේ අයට ලොකු සාරි ව්‍යාපාරයක් එහෙම තියෙනවා…ඉතින් පවුලේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න අකමැති මෙයා,මෙයා ඉගෙන ගත්තු දෙයින් රස්සාවක් හොයන්න තමයි උත්සහ කරන්නේ….ඉතින් මීනාක්ෂීයි සුන්දරේෂ්වරුයි විස්තර කතා කරගෙන ඉද්දි තමයි දැනගන්නේ සුන්දරේෂ්වර්ගේ පවුලේ ඇවිල්ලා ඉන්නේ වැරදි ගෙදරකට කියල…එතනින් එහාට මොනාද වෙන්නේ කියල ඔයාලම චිත්‍රපටිය අරගෙන බලන්නකෝ…